Tuesday, October 15, 2013

කිරිගල්පොත්තේ අසිරිය සොයා


මාර්ගය :- කොළඹ – පට්ටිපොළ -> මහඑලිය තැන්න

විශේෂ කරුණු :- වැසි අවරනයක් රැගෙන යන්න 
                          ඉතාමත් දුශ්කර ගමනක් බව මතක තබ ගන්න 
                          

(මතක තියා ගන්න, ඔබත් මේ ගමන යනවනම් උදෙන්ම යන්න පටන් ගන්න. මොකද මේක පෑය 6ක් විතර යන ගොඩාක් දුශ්කර ගමනක්.අනිත් එක කාලගුනය එක පාරටම වෙනස් වෙනවා.)